තවත් කොවිඩ් මරණ 04 ක්
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ තවත් මරණ 04 ක් ඊයේ (03) මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37 හා 44 වියේ පසු වූ කාන්තාවන් දෙදෙනෙක් හා වයස අවුරුදු 44 හා 78 වියේ පසු වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
