දේශීය

තවත් ආසාදිතයින් 300ක් සුවය ලබයි

කොවිඩ් වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 300 දෙනෙක් අද (26) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට දී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 504,003 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *