කොවිඩ් වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 300 දෙනෙක් අද (26) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
ඒ අනුව මේ වන විට මෙරට දී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 504,003 දක්වා ඉහළ ගොස් ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.