ඇෆ්ගනිස්තානය හා නැමීබියා අතර තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ නැමීබියා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර මේ වන විට ආරම්භ වී ඇත.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා තීරණය කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

