රටපුරා අදත් විරෝධතා
රට පුරා ප්රදේශ කිහිපයකම අද දිනයේත්(4 ) විරෝධතා පැවැත්වීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
මේ වන විටත් ඇතැම් ප්රදේශවල ජනතාව විරෝධතා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
රටේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුකොට ගෙන පීඩාවට පත් ජනතාව සහන ඉල්ලමින් සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදෙති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

