රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝක දිනයක්
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට මෙරට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ලබන සැප්තැම්බර් 19 වැනිදා මෙරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින දක්වා රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ද උපදෙස් දී ලබා දී ඇත.
ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට මෙම උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

