ඉසුරු කුමාර ගෙන් බරඉසිලීමේ නව ශ්‍රි ලංකා වාර් තාවක්
පොදුරාජ්‍යමන්ඩලීය පදක්කම් ලාභී ඪිලංක ඉසුරු කුමාර කිලෝ 55 බර පන්තියේ බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට අද සමත්වුණා.
ඒ ස්නැච් ක්‍රමයට සහ ක්ලින් අන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ 257 ක මුලු බරක් ඔසවමින්.
මෙහිදී ස්නැච් ක්‍රමයට ඔසවනුලැබූ කිලෝ 116ක බරද නව ශ්‍රි ලංකා වාර්තාවක් ලෙසයි සටහන් වුනේ.
ශ්‍රී ලංකා යුධහමුදා ක්‍රීඩකයා විසින් මෙසේ බිඳ දමනු ලැබුවේ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

