නව තානාපතිවරු පත්වෙති
අද දින (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත, ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු අට දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් සිය අක්ත පත්‍ර භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. රුසියාව,ඕමානය,ප්‍රංශය, මෙක්සිකෝව, භූතානය ,ලක්ශම්බර්ග් සහ පැරගුවේ සඳහා නව තානාපතිවරුන්ද ඝානා රාජ්‍ය සඳහා මහ මහකොමසාරිස්වරයෙකු ද මෙලෙස පත්වී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

