ඉන්දියාව විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවයි
2022 වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාව මෙම ආදායම් සීමාව ඉක්මවන ලොව ප්‍රථම රට වීමට ද හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. ලෝක බැංකු වාර්තා පෙන්වා දී තිබෙන්නේ ඉන්දියානු ඩයස්පෝරාවෙහි මැදිහත්වීම් සහ විදෙස් රැකියා වෙතින් ලබන ආදායම් ඉන්දියාවට මෙම ප්‍රේෂණ අගය සඳහා උපකාරී වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

