Latestදේශීය

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය

2023 අයවැයෙන් පලාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රදවාගැනීමෙන් වලකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අද අතුරු නියෝගයක් නිකුත් කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *