ජනපති සමග අළුත් ආන්ඩුවක්
රනිල් වික්‍රමසිංහ මහතා සමග අලූත් ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යාමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම කිසිදු ගැටළුවක් නැති බවත් ඔහු තම පක්ෂයේ හිටපු නායකයා බවත් මන්ත්‍රීවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා සමග අලූත් ආණ්ඩුවට අලුත් වැඩපිළිවෙළක් යටතේ එක්වීමට සූදානම් බව ද ජනාධිපතිවරණයක් වන තෙක් එම වැඩපිලිවෙල තුළ ගමන් කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

