විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇති බවයි නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවයා පැවසුවේ.
මේ හේතුවේන් නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලු පළාත් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී ක්‍රියාවට නංවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

