Latestදේශීය

නෙදර්ලන්තයෙන් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් ශ්‍රී ලංකාවට

සියවස් 2කට අධික කාලයක් නෙදර්ලන්තයේ කෞතුගාරවල තැන්පත් කර තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් ශ්‍රී ලංකාවට භාරදීමට එරට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.ඊට අදාළ ගැසට් පත්‍රය නෙදර්ලන්ත රජය නිකුත් කර ඇති බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *