Latestක්‍රීඩාදේශීය

ලංකා කණ්ඩායමට වඩා ඉන්දියාවේ වීදි ක්‍රිකට් හොදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක‍්‍රීඩා කරන අයුරු දුටු විට තමන්ට සිහි වන්නේ ඉන්දියාවේ වීදිවල ක්‍රිකට් ගහන තරුණයන් බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් සඳහන් කරයි.

වීදිවල ක්‍රිකට් ගසන්නන් ක්‍රීඩා කරන්නේ වගකීම් විරහිත බවත් පැවසූ ඔහු මේ මේ ආකාරයෙන් ක්‍රීඩා කලහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ එකදු තරඟයක් හෝ ජය ගත හැකිදැයි සැක සහිත බවත් ඔහු කියා සිටියේය.

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සජීවීව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ඔහු මෙසේ කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *