Latestදේශීය

වෛද්‍ය නිලධාරීන් හෙට සිට වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ රුපියල් තිස්පන්දහසක DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවට ලද තොරතුරක් මතය.

එම සංගමය පවසන්නේ  මෙම වැඩ වර්ජනයෙන් පිළිකා රෝහල්, වගුගඩු රෝහල්, හදිසි ප්‍රතිකාර සේවා, දැඩි සත්කාර ඒකක ආදියේ සේවාවන්ට බාධාවක් නොවන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *