පොහොට්ටු මන්ත්‍රි රනිල්ට සෙනග අදී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි.

ඔහු අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පිටත්ව එයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

