ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රජයේ සියලු ආයතනවල ජාතික ධජය අද (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටී.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
අද ශෝක දිනයක්1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ,…
අද පැහැබර දිනයක්දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල,…
-