Latestදේශීය

අනුර සූදානම් – සජිත් ?

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර අද (06) පැවැත්වීමට දින යොදා ඇති විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහභාගීවීමට සූදාමින් සිටින බවත් ඊට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිචාරය කුමක්ද යන්න දැනුම් දෙන ලෙසත් සඳහන් කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ස්වාධීන රූපවාහිනියෙන් ලිඛිතව විමසා තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *