නේපාලයේ ගුවන් අනතුරකින් යානයේ සිටි සියලු දෙනා මියයයි
නේපාලයේ සිදුව ඇති ගුවන් අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොට අසල මෙසේ අනතුරට පත්ව ඇත්තේ කුඩා මගී ගුවන් යානයකි.

එය ගුවන් ගත කිරීමට සූදානම් වෙද්දී සිදුව ඇති මෙම අනතුරින් එහි සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ වන විට මළ සිරුරු කිහිපයක් පමණක් සොයාගෙන ඇත.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

