19 සියවසේ ගිලී ගිය නැවකින් වයින් බෝතල් හමුවෙයි
19වන සියවසේදී ගිලී ගිය නෞකාවක් බෝල්ටික් මුහුදු පතුලෙන් සොයා ගැනීමට කිමිදුම්කරුවන් කණ්ඩායම් සමත්වී තිබේ.
එහි තිබී විවෘත නොකළ ෂැම්පේන් සහ වයින් බෝතල් සියයකට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇතැයි සඳහන් ය.
මෙම නෞකාව 1850 – 1867 කාලයේ නිෂ්පාදිත නෞකාවක් බව පැවසෙයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

