Latestදේශීය

රනිල් රාජිත ගිවිසුම

රාජිත සේනාරත්න සහ රනිල් වික්‍රමසිංහ ඊයේ (13) ගිවිසුමකට එළඹ තිබුණා. ඒ රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රාජිත සේනාරත්නගේ සහය පල කිරීම නිමිතිකොට ගෙනයි.

පසුගිය කාලය පුරා විවිධ දේශපාලන මත වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය කරමින් රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහට සහය පල කරන බව වාර්තා වූ අතර මෙම ගිවිසුම්ගත වීමත් සමග රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා විසින් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණයට සෘජුවම දායක වනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *