Latestදේශීය

උතුරු පළාත් ආන්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව චාර්ල්ස් මහත්මිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව උතුරු පළාත් අ‍ආණ්ඩුකාර කාර්යාල ප්‍රකාශකයකු සදහන් කළේය.

2023 ආණ්ඩුකාර ධූරයටපත් පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය දෙවරක් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය හොබවනු ලැබීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *