Latestදේශීය

යුක්තිය ඉල්ලා ලසන්තගේ දියණිය අනුරට ලියයි

මෙයට වසර 15කට පමණ පෙර ඝාතනය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ප්‍රසිද්ධ ලිපියක් පළ කරමින්, තම පියාගේ ඝාතනය පිළිබඳව යුක්තිය ඉටු කර දෙන ලෙස ජනාධිපති, අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම අඩංගු ලිපිය 29 වැනි දින ‘අනිද්දා’ පුවත් පතේ පළ කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ, “මැතිවරණ ප්‍රතිඵලය අපට අලුත් බලාපොරොත්තුවක් ලබා දී ඇත. ජනතා විමුක්ති පෙරමුණ සංස්ථාපිතය ඓතිහාසිකව විවේචනය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මෑතකාලීන මානව හිමිකම් ඉතිහාසයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියාවන් අවසාන වශයෙන් ආමන්ත්‍රණය කිරීම සඳහා ජා.ජ.බ. නායකත්වය නැවුම් ඉදිරි දර්ශනයක් ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් සඳහන් කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *