බොරු
වත්මන් ආණ්ඩුව යටතේ සල්ලි අච්චු ගසා ඇති බවට ගෙන යන ප්‍රචාර මුළුමනින් ම අසත්‍යක් බව හිටපු ඇමතිවරයෙකු වන නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
මුදල් අච්චු ගසන බවට ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ම පැහැදිලි කිරීමක් කරමින් අවධාරණය කර තිබෙන්නේ මහ බැංකුවෙන් කිසිදු අනුමැතියක් නොලැබෙන බව ය.
“අපි සම්මත කරපු අණ පනත් අනුව මුදල් අච්චු ගහන්න මහ බැංකුවේ අවසරයක් ලැබෙන්නේ නැහැ. මහ බැංකුව ස්වාධීන ආයතනයක්.” යනුවෙන් ඔහු අවධාරණය කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

