Latestදේශීය

ටෙලිකොම් නව සභාපති මොතිලාල් ද සිල්වා

ශ්‍රී ලංකා ටෙලිකොම් හි නව සභාපති ලෙස අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ආචාර්ය මොතිලාල් ද සිල්වා පත්කර තිබෙනවා.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් ද සිල්වා, විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි.

ඔහු ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද කටයුතු කර තිබේ.

වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබිණි. ඔහු එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *