Latestදේශීය

ආන්ඩුව ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට

ආණ්ඩුව විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 5200 ක් මෙලෙස පැමිණීමට නියමිතව ඇති බවයි සඳහන් වේ.

සහල් ආනයනය සඳහා අවසර ලබාදීමත් සමග මේ වනවිට පෞද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 4800 ක් මෙරටට ගෙන්වා ඇති බව ද සඳහන්ය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *