චීන තායිපේ පරදා ශ්රී ලංකාව ජයගනී
ශ්රී ලංකාව හා චීන තායිපේ පාපන්දු කණ්ඩායම් අතර පා පන්දු තරගයක් අද(10) සවස කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණා.
ගෝල 3 – 1 ලෙස එහි ජයග්රහණය හිමිකර ගැනීමට ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වූණා .
එහිදී ශ්රී ලංකා කණ්ඩායමේ ආදවන් රාජමෝහන් , ඩිලෝන් සිල්වා, වසීම් රාසික් ගෝල 1 බැගින් ලබාගනිමින් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරා ගෙනයාමට සමත්වුණා.
Please follow and like us: