යෝෂිතට සහ ඩේසිට අධිචෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවක් සඳහා යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02දා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවු අතර පසුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.
Please follow and like us: