අල්ලස් කොමිසමට එන්න – මහින්දට දන්වයි
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් ලැබී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ලබන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

