Latestදේශීය

අල්ලස් කොමිසමට එන්න – මහින්දට දන්වයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් ලැබී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ලබන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *