Latestවිදේශීය

ඔබේ මිත්‍රයෙක් වීම මට ගෞරවයක් – ට්‍රම්ප් චීන ජනපතිට කියයි

අද සිදුවන හමුව මෙන්ම තමා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ මිත්‍රයෙකු වීම “ගෞරවයක්” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සදහන් කර ඇත.

ලොවම අවධානයෙන් පසුවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට මත්තෙන් “ඔබේ මිතුරෙකු වීම ගෞරවයක්” යැයි චීන ජනපතිට ට්‍රම්ප් විසින් මෙලෙස සදහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරයේදී තමා සමඟ “ලෝකයේ ඉහළ පෙලේ ව්‍යාපාරික නායකයින්” රැගෙන ආ බව අමෙරිකා ජනාධිපතිවරයා පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *