Latestදේශීය

සහරාන්ගේ නීතිඥයා උපුල් ද? හර්ෂණ ද?

ළමා ආරක්ෂක අධිකාරියේ සජීවනී අබේකෝන් පල්ලේගම හේමරතන භික්ෂුව විසින් දැරියක දූෂණය කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියේදී වින්දිත පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් සිටින්නීය. එය පදනම් කර ගනිමින් ඇයට එරෙහිව මඩ ප්‍රචාරයක් දියත් කර ඇත.

ඊට අමතරව, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර අනියමින් ඉලක්ක කර සහරාන් හෂීම්ගේ නීතිඥයා ලෙස ක්‍රියා කළ බවට බොරු චෝදනා එල්ල කරමින් සිටිති. මේ පිළිබඳ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඔහුගේ මීඩියා ඩොට් එල් කේ යූටියුබ් නාලිකාවෙන් කරුණු සහිතව එම සාවද්‍ය ප්‍රචාර පිළිබඳ හෙළි කර ඇත. එම වීඩියෝව පහත දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *