Latestදේශීය

ගෝලීය උණුසුමට විකල්පයක් වන කඩොලාන වනාන්තර

මේ වන විට ලොව පුරා යළිත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ගෝලීය උණුසුම පාලනය කිරීමට වෙරළබඩ කඩොලාන වනාන්තර ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව විද්‍යාඥයන් පවසයි.

පසුගිය දශක කිහිපය පුරා නිවාස ඉදිකිරීම් සහ මත්ස්‍ය වගාවන් සඳහා කඩොලාන වනාන්තර විනාශ කිරීම හේතුවෙන් ඒවායේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලොව පුරා කඩොලාන වනාන්තර විනාශ වන ප්‍රතිශතයට වඩා ඒවා අලුතින් බිහිවන ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි.

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය වැනි දරුණු ස්වභාවික විපත් හේතුවෙන් කඩොලානවල ඇති වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් වීම සහ නීතිමය ආරක්ෂාව දැඩි කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *