අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කළ කැනේඩියාව
කැනේඩියානු රජය විසින් නව ඩිජිටල් ආරක්ෂණ පනතක් හඳුන්වා දී ඇති අතර එමඟින් වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරනු ලබන අතර, ඇතැම් ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලන වේදිකා සඳහා නිදහස් කිරීම් ඇත.
ආරක්ෂක ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සඳහා ඩිජිටල් නියාමකයෙකු පිහිටුවීමෙන් AI චැට්බෝට් ආරක්ෂිත කිරීම ද මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව එරට රජයේ නිලධාරියෙක් පැවසීය.
යෝජිත “ඩිජිටල් ආරක්ෂණ පනත” මඟින් දරුවන්ට සිදුවන හානිය පිළිබඳ සැලකිලිමත් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකා මර්දනය කිරීමට පියවර ගන්නා රටවල් රැල්ලක නවතම රට බවට කැනඩාව පත් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

