සතොස මිළ අඩුවන භාන්ඩ ලැයිස්තුව
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 ජූනි 18 වනදා (හෙට) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට හෙට දින එනම් 2026.06.18 වන දින සිට ලබා ගත හැක.
| භාණ්ඩය (1 කිලෝ.) | පැවති මිල (රු.) | නව මිල (රු.) | ඉතිරිය (රු.) | |
| 1. | ලොකු කඩල | 344.00 | 339.00 | 5.00 |
| 2. | සුදු කැකුළු සහල් | 199.00 | 196.00 | 3.00 |
| 3. | පොන්නි සම්බා | 235.00 | 229.00 | 6.00 |
| 4. | රතු නාඩු සහල් | 239.00 | 234.00 | 5.00 |
| 5. | සම්බා රතු කැකුළු සහල් | 229.00 | 224.00 | 5.00 |
| 6. | පාන් පිටි | 169.00 | 159.00 | 10.00 |
| 7. | දේශීය සුදු නාඩු සහල් | 209.00 | 204.00 | 5.00 |
| 8. | සුදු සීනි | 219.00 | 217.00 | 2.00 |
| 9. | සුදු කැකුළු සම්බා සහල් | 240.00 | 235.00 | 5.00 |
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

