Latestදේශීය

පාර රාජ්‍යයේ (Deep state) රහස් හෙළිවෙමින් තිබෙනවා – දිනිඳු සමන් හෙන්නායක

දේශපාලන බලය යොදා ගනිමින් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් කප්පම් ඉල්ලීමේ තත්වයක් කිසිදාක අපේක්ෂා නොකළ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක පැවසීය.

පසුගිය ආණ්ඩු කාලවල සිටි දේශපාලන නායකයින්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ පාර රාජ්‍යයේ (Deep state) කරුණු හෙළි කරමින් ඔහු මේ බව පැවසීය. එම වීඩියෝව පහත දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *