රෝසි ජනාධිපති විමර්ශන කොමිසම හමුවට
හිටපු නගරාධිපති රෝසි සේනානායක අද (17) පෙරවරුවේ 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන වංචා, දුෂණ සහ අක්රමිකතා සම්බන්ධව විමර්ශනය කර පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
කොළඹ මහ නගර සභාවේ සිදු වූ දූෂණ ක්රියා හේතුවෙන් රජයේ වත්කම්වලට සහ ආදායමට සිදු වූ බරපතළ අලාභයන් සෙවීම සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරන ලදී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

