Latestදේශීය

විජේදාසගේ කකුල් දෙක දැන් වෙව්ලනවා ඇති – අජන්තා පෙරේරා

කොළඹ වරායට ආසන්නයේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඩොලර් මිලියන 9,000ක පමණ වන්දි මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකිව තිබිය දී සැලසුම් සහගත කූට ආකාරයෙන් එය අහිමි කිරීම පිළිබඳව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට එරෙහිව ආචාර්ය අජන්තා පෙරේරා කරුණු හෙළි කර තිබේ.

ඕස්ට්‍රේලියානු කාන්තාවක සමඟ එක්වී ජාත්‍යන්තර මට්ටමෙන් දියත් කළ කුමන්ත්‍රණයකින් ශ්‍රී ලංකාවට එම වන්දි මුදල අහිමි කර ඇති බවට ආචාර්යවරිය චෝදනා නගන්නීය. ඒ සම්බන්ධ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *