Latestදේශීය

159ම ඉන්නේ එකට – බිමල් රත්නායක

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මැති ඇමතිවරු පමණක් නොව පළාත්පාලන ආයතනවල සිටින මහජන නියෝජිතයන් දක්වා සියලුම දෙනා මහජනතාවට වග කියන අතර එසේ වගකීමෙන් කටයුතු කරන සියල්ලන්ම පක්ෂයක් ලෙස ආරක්ෂා කරන බව සභානායක බිමල් රත්නායක ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඔහු මේ බව අවධාරණය කළේ අධිකරණ හා බන්ධනාගාර ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදීය.

ජනතාව ලබා දී තිබෙන ජන වරම අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂය විවිධ අවස්ථාවල එල්ල කරන අවලාද සහ බොරු ප්‍රචාරවලින් නොසැලී කටයුතු කරන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *