ජොන්ස්ටන් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ .
අත්අඩංගුවට ගැනීමට අදාළ හේතුව සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

