Latestදේශීය

මහින්ද කහඳගම අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම සමග තවත් පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත බවට වාර්තා වේ .

මේ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *