අමෙරිකාවේ තරම සජීවීව පෙන්වයි
2009 වසරේදී අමෙරිකාවේ ටෙක්සාස්හි ෆෝර්ට් හුඩ් හමුදා කඳවුරේදී පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය කළ හිටපු හමුදා මනෝ වෛද්‍ය නිඩාල් හසන් හට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
1945 වසරෙන් පසු අමෙරිකානු හමුදාවක් විසින් පළමු වතාවට වෙඩි තැබීමේ කණ්ඩායමක් (Firing squad) මගින් මෙම දණ්ඩනය එළඹෙන දෙසැම්බර් 03 වන දින ක්‍රියාත්මක කරනු ලැබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ අනුමැතිය මත මෙය සිදුවේ.
අමෙරිකානු ඉතිහාසයේ මෙන්ම ලෝකයේ ප්‍රථම වතාවට, මෙම මරණ දණ්ඩනය ප්‍රසිද්ධියේ සජීවීව විකාශය කිරීමට පෙන්ටගනය තීරණය කර තිබීම මෙහි ඇති පෙර නොවූ විරූ විශේෂත්වයයි.
මාරාන්තික එන්නත් මගින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු හේතුවෙන්, ට්‍රම්ප් පාලනය විසින් වෙඩි තැබීම ඇතුළු විකල්ප ක්‍රම කිහිපයක් නැවත පුළුල් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

