Latestදේශීය

නාමල්ට අධිචෝදනා – 19 දක්වා රිමාන්ඩ්

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන නොවැම්බර් 19 වන දින බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (28) නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන්සැකකාර නාමල් රාජපක්ෂ මහතා අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *