Latestදේශීය

ගෝඨාභයගේ ඉතිහාසය සාක්ෂි සහිතව

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට දැඩි ලෙස තර්ජනය කරමින් ගෝඨාභය රාජපක්ෂගේ ගජ මිතුරු ව්‍යාපාරිකයන් හට විශාල වශයෙන් සහන ණය ලබා දීමට 2020 වසර ආරම්භයේ දී එවකට පැවති ආණ්ඩුව ක්‍රියාත්මක වී තිබිණි.

මේ වනවිට අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් පනවා ඇති ගෝඨාභය රාජපක්ෂ එම තහනම ඉවත් කර ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටී. ඒ වෙනුවෙන් අධිකරණයට පැමිණීම සහ නික්ම යාම පිළිබඳව විශේෂ අනුකම්පා සහගත ප්‍රචාර ලබා දීමට පිරිසක් සංවිධානාත්මකව කටයුතු කරන බව හෙළිවේ. එහෙත් ඔහු ජනාධිපති ධුරයේ සිටියදී මහ බැංකු නිලධාරීන්ට තර්ජනය කරමින් ප්‍රකාශ කර තිබුණේ “පසුගිය වැරදි නිසා හැම කම්පැනියකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා.” යනුවෙනි. ඔහුගේ එම තර්ජනාත්මක ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *