පලාත් පාලන මැතිවරණයට අළුතින් නාමයෝජනා
පළාත් පාලන මැතිවරණය සඳහා දැනට කැඳවා ඇති නාමයෝජනා ආපසු කැඳවා අලුතින් නාමයෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
Read More
පළාත් පාලන මැතිවරණය සඳහා දැනට කැඳවා ඇති නාමයෝජනා ආපසු කැඳවා අලුතින් නාමයෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී අද තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී
Read Moreලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබේ. රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි
Read Moreහිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ. ඒ ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ සීනි
Read Moreසුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද
Read Moreඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු සහල් තොග මිල මේ වන විට ඉන්දියානු රුපියල් 25ක පමණ අගයක් පෙන්වයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකාණු කණ්ඩායම සිය පළමු
Read Moreආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කියයි. අමාත්‍යවරයා මේ
Read Moreඅනිද්දාට යෙදී තිබෙන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්
Read Moreපයාගල හා ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ කොස්හේන ප්‍රදේශයේ පදිංචි දිසානායකගේ චමින්ද නොහොත් ‘පෙට්ටි මල්ලි’ පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට
Read More