එංගලන්ත හා බටහිර ඉන්දීීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය කොදෙව්වන්ට
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙරමුණේ පසුවෙයි. තරගයේ වීරයා ෂැනන් ගේබ්‍රියෙල්. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ඕල්ට්‍රැෆර්ඩ්හි දී එළඹෙන 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
