Uncategorizedදේශීය

මහමැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට් කිරීම දින දෙකක් තුළ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මාධ්‍ය ප්‍රධානීන් අතර ඊයේ ( 16 ) පැවැත්වූ සාකච්ඡාවේ දී මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුළ ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පාර්ශ්ව කිහිපයකින් අදහස් පළ කර තිබු අතර මැතිවරණ කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු දක්වා තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?