දේශීය

මෙරට Covid 19 ආසාදිතයින් 13 දෙනෙක්

මෙරට Covid 19 ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (26) දිනයේ දී Covid 19 ආසාදනය වූවන් 13 දෙනෙකු  හඳුනාගෙන තිබේ.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 10 දෙනෙකුත් මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකුත් කෙන්යාවේ සිට පැමිණි එක් අයෙකුත් මෙම ආසාදිතයින් 13දෙනා අතර වේ.

ඊයේ (26) හඳුනාගත් ආසාදිතයින් 13දෙනත් සමඟ මෙරට තවත් රෝගීන් 153 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?