ක්‍රීඩා

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා වාර්තාව සෙරීනාගෙන් ගිලිහෙයි

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24ක් ජයගෙන ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා මාග්‍රට් කෝට් තබා ඇති වාර්තාව සමකිරීමේ අවස්ථාව ලෝක ශූර සෙරීනා විලියම්ස්ගෙන් ගිලිහිය.

ඒ එක්සත් ජනපද කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී සෙරීනා විලියම්ස් පරදා බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා ජය හිමි කර ගැනීමත් සමඟය.

ඒ අනුව මෙවර එක්සත් ජනපද කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය වික්ටෝරියා ඇසරෙන්කා සහ නඕමි ඔසාකා අතර පැවැත්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?