දේශීය

20ට නව යෝජනා කිහිපයක්

විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා නව යෝජනා කිහිපයක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත්කර තිබෙන අතර අදාළ යෝජනා මේ වන විට අධිකරණ අමාත්‍යාංශයට භාර දී ඇති බව එහි නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා පැවසුවේය.

මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමේදී ඝණ පූර්ණය ලෙස සාමාජිකයන් තිදෙනාම සිටිය යුතුය යන්න වෙනස් කරමින් ඝන පූර්ණය සාමාජිකයන් දෙදෙනෙකු කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයෙකු පත් කිරීමේ දී අත්දැකීම් සහිත නිලධාරියෙකු පත් කරන ලෙසත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය යෝජනාකර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *